පාසල් ගීතය
විදුහල් මාතා ගුණ සුවිනීතා සමරමු ගයමින ගී
ආගම දේශය ජාතිය රකිනට සේවය කළ අනගී....//
බාල පරපුරෙ දියුණට යසසේ සේවය පා නිතිනි
සමරමු සමරමු බැති සිතින අප දිඩුහල් මෑණී
විදුහල් මාතා ගුණ සුවිනීතා සමරමු ගයමින ගී
ආගම දේශය ජාතිය රකිනට සේවය කළ අනගී....//
කදුරට දේසේ ගගපළත නම් පිහිටිය මේ රමණී
අප විදුහල් මෑණී....//
විදුහල් මාතා ගුණ සුවිනීතා සමරමු ගයමින ගී
ආගම දේශය ජාතිය රකිනට සේවය කළ අනගී....//