(+94) 712645135
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
GAGAPALATHA V.

ගගපළාත මහා විද්‍යාලය

උඩගම කලාපය

  • Register
  • Login
GAGAPALATHA V.

ගගපළාත මහා විද්‍යාලය

උඩගම කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

නීති හා රෙගුලාසි

  • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  • අනන්‍යතාවය
  • නීති හා රෙගුලාසි
  1. Home
  2. අපේ පාසල ගැන
  3. නීති හා රෙගුලාසි

නීති හා රෙගුලාසි

ගගපළාත මහා විද්‍යාලයේ විනය නීති මාලාව
 
1. පාසල ආරම්භ කරන වේලාවට පෙර පාසලට පැමිණිය යුතුය. [පෙ.ව. 7.00.ට පෙර]

2. දෛනික පිරිසිදු කිරිමේ කටයුතු පාසල ආරම්භ කිරීමට පෙර නිසි ලෙස සිදු කළ යුතුය
.
3. විද්‍යාලය පැවැත්වෙන සෑම දිනකම විදුහලට  පැමිණිය යුතු අතර විද්‍යාලයට නොපැමිණියේ නම් ඊට හේතු
   භාරකරු විසින් ලිපියකින් පන්ති භාර ගුරුවරයාට දැන්විය යුතුය.

4. නියමිත නිළ ඇදුමින් සැරසි විදුහලට පැමිණිය යුතුය.

              'ශිෂ්‍යාවක් නම් නිළ ලාංචනය සහිත සුදු ගවුමින් සැරසි ටයි පටිය පැලදිය යුතු අතර හිස මනා ලෙස
              පීරා සිටිය යුතුය.'
              'ශිෂ්‍ය‍යෙකු නම් නිල් පාට කොට කලිසම සහ සුදු කමිසය හෝ සුදු දිග කලිසම සහ සුදු කමිසයෙන්
               සැරසී නිළ ලාංචනය සහ ටයි පටිය පැළදා සිටිය යුතු අතර කොණ්ඩය මනා ලෙස කපා පීරා සිටිය
               යුතුය.'
               'මේස් සහ සපත්තු පැළදා පැමිණිය යුතුය.'
5.පාසල් කාලය තුළ විදුහල් භුමියෙන් පිටවිය හැක්කේ විදුහල්පතිගේ අවසරය ඇතිව පමණි.

6. අධ්‍යයන කාල සීමාව තුළදි නිකරුණේ පන්ති කමරයෙන් බැහැරව නොයා යුතුය.

7. අනවසරයෙන් ගුරු වීවේකාගාරයට ඇතුල් වීම සිසු සිසුවියන්ට තහනම් ය.

8. පාසල් වේලාවෙන් පසුව ගුරු භවතුන්ගේ අවසරයක් නොමැතිව පාසල් ගොඩනැගිලි තුළ ගැවසිම නොකල යුතුය.

9. විදුහලේ ඇති උපකරණ මැනවීන් පරිහරණය කළයුතු අතර ඒවා ආරක්ෂා කීරීම ඔබගේ යුතුකමකී.

10. විද්‍යාලීය භෝජනාගාරයට යෑමට සිසු සිසුවියන්ට අවසර ඇත්තේ විද්‍යාලය ආරම්භයට පෙර සහ විවේක
     කාලයේදී පමණී.

11. පාසල් කාලය තුලදී ක්‍රිඩාපිටියේ රැදීසිටිය යුත්තේ ගුරුභවතෙකුගේ අධීක්ෂණය යටතේ පමණී.

12.  විද්‍යාලයෙන්  පවත් වන සෑම වාර විභාගයකටම පෙනී සිටිය යුතුය.

13. පාසල් පරිසරයට , ගොඩනැගිලිවලට සහ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට උචිත නොවන කිසිදු ක්‍රියවක නිරත නොවිය
     යුතුය.
14.  විද්‍යාලීය නීති,රීති,සම්ප්‍රදායන් හා ගරුත්වය ආරක්ෂා කිරීමට සෑම ශිෂ්‍ය් ශිෂ්‍යාවක්ම බැදී සිටියි.

15. පන්තියෙන් බැහැරට යන විට ශ්‍රේණිය සඩහන් කාඩ්පත රැගෙන යාම අනිවාර්‍ය් වේ.(ගැහැනණු ළමුන් නම්
     දෙදෙනෙකුටත්,පිරිමි ළමුන් නම් එක් අයෙකුටත් අවසර හිමිවේ.)

17. විෂය බාහිර කටයුතු සඩහා සිසුන් පන්ති කාමරයෙන් බාහාරට යන්නේ නම් අදාළ ගුරුභවතාගේ අවසරය සහිතව
     සිදු කළ යුතුය.
 
 
 
 
 
පිළිතුරඉදිරියට
 
 
 
GAGAPALATHA V.

ගගපළාත මහා විද්‍යාලය

උඩගම කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • No. 120, Nuwaraeliya Rd, Hatton

: (+94)123456123

: (+94)123456123

: [email protected]

Supported By

© 2026 GAGAPALATHA V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk