1 වසර සිට 5 වසර දක්වා ප්‍රාථමික අංශය සමන්විත වේ.
සිසුන්ගේ විෂය හා බාහිර ක්‍රියාකාරකම් සංවර්ධනය සදහා කැපවූ ගුරු මව්පියවරුන් යටතේ පහත විෂයන් ඔස්සේ අධ්‍යන කටයුතු සිදුකෙරේ
සිංහල
බුද්ධ ධර්මය
ගණිතය
පරිසරය
ඉංග්‍රීසි