ගඟපළාත මහා විද්‍යාලය
නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

විද්‍යාලයීය වෙබ් අඩවිය නිර්මාණයේදී ඊට මෙසේ එක්වීමට ලැබීම ඉමහත් සතුටකි.
නව තාක්ෂණයත් සමග ගමන් කරන නව අධ්‍යාපන රටා හමුවේ අප විද්‍යාලයීය දරුවන් හා තොරතුරු තාක්ෂණ විෂය භාර ගුරුතුමිය ගන්නා වූ මේ උත්සාහය ප්‍රශංසනාත්මකව ඉමහත් සේ අගය කරන අතර මෙතැන් පටන් මෙම වෙබ් අඩවිය භාවිත කරමින්,
විද්‍යාලයේ මෙතෙක් අධ්‍යාපනය ලැබූ සුජාත දූ පුතුනි,ගෞරවණීය සුභපතන්නනි, විද්‍යාලයට මෙහෙවරක් කිරීමට ඔබට දොරටු විවර කර දෙන බවට ආරාධනා කරමින් විද්‍යාලය තැබූ මේ පියවර විද්‍යාලයේ දියුණුවටම නව මගක් වේවා යි සුභාෂිංශනය කරමි...!ගඟපළාත මහා විද්‍යාලය