| පාසල ආරම්භ වූ දිනය | 1890.10.15 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1961.01.01 |
| පාසල් වර්ගය | 1c |
| පාසල් අංකය | 251127 |
| සංගණන අංකය | 05430 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 06 රූඩ් 03 පර්චස් 08 |
| පාසල පිහිටි පළාත | මධ්‍යම |
| දිස්ත්‍රික්කය | නුවරඑළිය |
| කලාපය | හඟුරන්කෙත |
| කොට්ඨාසය | හඟුරන්කෙත |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | හඟුරන්කෙත |
| ග්‍රාම සේවක වසම | උඩගම |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 485/c |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 14 |
| 2023 ජනවාරි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 240 |
| 2023 ජනවාරි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 25 |
| පාසලේ වර්ණය | කහ, මෙරුන් |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ