childrens.jpg
childrens.jpg
PlayPause
previous arrow
next arrow


පාසලේ දැක්ම

නැණ ගුණ සපිරි දරු පිරිසක් 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මනරම් කදුකරයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ  ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.

 

 

Read More

 

 

පාසලේ මෙහෙවර

විනයගරුක,දැනුමෙන් හා හැකිකම් වලින් පිරිපුන් හෙට ලොවට වැඩ ඇති දූ පුතුන් බිහි කීරීම

Notice Board

CONCERT

PRIZE GIVEN

CONCERT

CONCERT

PREFECT BOARD

CONCERT

Gangapalatha M.V.